"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Friday, August 13, 2010

හතරැස් වූ ජීවිතය


ඇරඹුමක්
ගමනක් සහ අවසානයක්(?)
නෑ බාධකයක්,
අංශක 90ක් සමග යළිත් ගමනක්
නොනැවතී ඉදිරියට....


අනේ මන්දා..
අන්තිමේ
හිටපු තැනමයි
මම....

11 ප්‍රතිචාර:

Ansh Lucky Sri Jay said...

මොකො උනේ?
කොහෙද මෙච්චර කල් උන්නේ?

වැප් said...

ඈ මක් කිව්වා ....
මොකෑ උනෙ බොට?

මගේ ජීවිතය said...

ඈ කොහොමද හතරැස් වුණේ?

Shadow/හේමලයා said...

මම උන්නේ රවුමක් හරි ඉලිප්සියක්ය හරි කියලා....:D

පිස්සා පලාමල්ල said...

දවසේ ලස්සනම කාලය නින්දට නාස්ති කරන්න ඇකමැති උබ... මේ ලියපු එක එළ.

අන්තිමේදි හිටපු තැනමයි.

ඉලංදාරියා said...

එල එල ලස්සනයි.....

මම වගේම හිටපු තැනට ආයෙමත්..

නිශාචරයා Nishacharaya said...

@ හැමෝටම,
ගොඩක්ම ස්තූතියි අදහස්වලට. ප්‍රශ්නවලට උත්තරේ මෙතන ඇති කියලා හිතනවා. බලලම ඉමු නේද? :)

http://stepsonfreeway.blogspot.com/2010/08/bell-bottoms.html

තක්ෂිල said...

ලයිට් නිමිච්ච HALL වගේ

බුද්ධි said...

නිශාචර කොහොමද සැප සනීප......!

නිශාචරයා Nishacharaya said...

@ බුද්ධි,
මම හොඳින්... :) මාස දෙකකට විතර පස්සේ මේ පැත්තට ආවේ, පට්ට බිසි මචන්....

කස්සා said...

okata tama jeevitaya kiyanne...

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....