tag:blogger.com,1999:blog-4852079510770028408.post52153889935694630..comments2023-08-05T14:50:27.835+10:00Comments on පිය සටහන්: කාලෙකට ඉස්සර...Anonymoushttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4852079510770028408.post-80264414043337112602011-03-31T03:45:11.404+11:002011-03-31T03:45:11.404+11:00අනේ අයියා....... ඒක වැහැව්වද?????
මට ඒත් හුරු පුරු...අනේ අයියා....... ඒක වැහැව්වද?????
මට ඒත් හුරු පුරුදු උන නිසා නිකමට හිතුනා......... අනේ ඒක අපරාදේ....... :( :( :( :(හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-33580441338866883052011-03-31T03:32:16.669+11:002011-03-31T03:32:16.669+11:00ඒ වෙනස සාමාන්‍ය දෙයක් නංගා, ඔයාට නොතේරුනාට A/L cla...ඒ වෙනස සාමාන්‍ය දෙයක් නංගා, ඔයාට නොතේරුනාට A/L class එකට ගියාම ඔයත් ගොඩක් වෙනස් වෙන්න ඇති.

මේවා ඔක්කොම අනිත් බ්ලොග් එකේ තිබුනේ(මතකද කිටියා :)) එකක් ලියාගන්නවත් වෙලාවක් නැතුව දෙකක් මක්කටෙයි කියලා මම ඒක වහලා දැම්මා :DAnonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-75396764162106581072011-03-30T20:34:44.663+11:002011-03-30T20:34:44.663+11:00A/L කාලෙටත් වඩා මටත් 9,10,11 සුන්දරයි අයියා...... ...A/L කාලෙටත් වඩා මටත් 9,10,11 සුන්දරයි අයියා...... මොකද ඒකාලේ හිටපු යාළුවෝ උ පෙ කරන්න ආවම හොඳටම වෙනස් උනා. ඒනිසා.

කොහොම හරි ඉතින් මට පෝස්ට් ගොඩක් අතඇරිලා අයියගේ.....:Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-39111060815361864452010-02-06T02:48:44.204+11:002010-02-06T02:48:44.204+11:00මම නම් ඉස්කොලේ කාල වලින් වැඩියෙන්ම කැමති 9,10,11 ක...මම නම් ඉස්කොලේ කාල වලින් වැඩියෙන්ම කැමති 9,10,11 කාලෙට උසස්පෙළ කරන කාලේ එච්චර ගතියක් තිබ්බේ නැහැ.

බ්ලොග් ලියවිල්ලට මගෙන් සුභ පැතුම්
චියර්ස්!!!!!!!මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-38609003905251106802010-02-06T13:11:29.510+11:002010-02-06T13:11:29.510+11:00සුබ පැතුමට බොහොම ස්තුතියි 'ම'. කලින් කියන්...සුබ පැතුමට බොහොම ස්තුතියි 'ම'. කලින් කියන්න අමතක වීම ගැන සමාව ඉල්ලන අතරේ 'මගේ මරණය' ට තවත් ස්තුතියක් පිරිනමන්න කැමතියි මට සිංහල Blog පිළිබඳව ලබා දුන් ඔත්තුව වෙනුවෙන්. මොන අණ්ඩර දෙමළයක්ද මේ? :) මේකයි මම දැකපු මුල්ම සිංහල Blog එක 'නිකමට වගේ' උනාට මම ඒ Blog එකට ගියේ මූනු පොතේ උඹ දාපු සබැඳියක් හරහා. ඉතින් ඒ ස්තූතියම උඹටත් අයිතියි සහෝ. චියර්ස්....!!!නිශාචරයා Nishacharayahttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-43075373199598937592010-03-05T16:32:54.916+11:002010-03-05T16:32:54.916+11:00අපි ඔක්කොම එකක බොට්ටුවෙ ඉන්නැ.. රටවල් දෙකක උනනත්.....අපි ඔක්කොම එකක බොට්ටුවෙ ඉන්නැ.. රටවල් දෙකක උනනත්... බලන් යද්දි ලොකය පුංචි වෙලා නිශාචරයෙක් තමයි මමත් අද පාන්දරින් ඇහැරුනා.....කො ලියන්නෙ නැද්ද මුකුත්... නැත්නම් වෙලාවක් නැත්ද..?රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-81406348151109712502010-03-05T20:10:02.667+11:002010-03-05T20:10:02.667+11:00@ රවා,ඇත්තටම මේ දවස් වල ලියන්න තරම් හිතට නිදහසක් න...@ රවා,
ඇත්තටම මේ දවස් වල ලියන්න තරම් හිතට නිදහසක් නෑ, ජීවිතේ කියන්නෙ ප්‍රශ්න පත්තරයක්ම තමයි. එන සතියෙ නම් කොහොම හරි Post එකක් දානවා.. බොහොම තුති මේ ප්‍රාන්තෙ කරක් ගහන්න ආවට. තව දෙයක්, උඹේ මේ Comment එක එද්දි මම හිටියේ "අතීතයෙන් ගලා බසින ගඟක" සුන්දරත්වය, කටුක බව අත්විඳිමින්, අහඹු සිදුවීම් හරිම සුන්දරයි :)නිශාචරයා Nishacharayahttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-90777143455759774532010-04-14T02:28:08.200+10:002010-04-14T02:28:08.200+10:00A/L කාලේ හරිම සුන්දරයි. මගේ ජීවිතේ මොන තරම් කරදර, ...A/L කාලේ හරිම සුන්දරයි. මගේ ජීවිතේ මොන තරම් කරදර, අමාරුකම් තිබ්බ කාලයක් උනත්, මම වැඩි පුරම හිනා වෙලා සන්තෝසෙන් උන්නු කාලේ.Ansh Lucky Sri Jayhttp://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-27221474868053019222010-04-14T02:39:53.809+10:002010-04-14T02:39:53.809+10:00@ Ansh,ඒක ඇත්ත, මොන දේ උනත් හැමදාම හිනාවෙලා හිටපු ...@ Ansh,
ඒක ඇත්ත, මොන දේ උනත් හැමදාම හිනාවෙලා හිටපු සුන්දර කාලයක්...නිශාචරයා Nishacharayahttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com