tag:blogger.com,1999:blog-4852079510770028408.post2224415823842928844..comments2023-08-05T14:50:27.835+10:00Comments on පිය සටහන්: කවි මඩුවක වග 03Anonymoushttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4852079510770028408.post-42354442589190252442011-04-20T13:16:28.774+10:002011-04-20T13:16:28.774+10:00එසේම වේවා කතන්දරටත්...!!!එසේම වේවා කතන්දරටත්...!!!Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-5905927960074216562011-04-15T12:41:01.239+10:002011-04-15T12:41:01.239+10:00ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-47555986863346588682010-05-17T14:51:16.406+10:002010-05-17T14:51:16.406+10:00අනේ ඉතින් දැන් නම් කවි ඇති වගේ නිශාචරයෝ.....ගිය සත...අනේ ඉතින් දැන් නම් කවි ඇති වගේ නිශාචරයෝ.....ගිය සතියෙම උන්නේ කවි කවියෙන්මනෙ. දැන් නිකම් ඇවිදෙන්නෙත් කවියෙන් වගේ...හික්ස්..දන්නවනෙ ඉතින් දිල්ගෙ කවි ගැන...නේද .......

දැන් ඉතින් වෙන දෙයක් ලියමු...අපි ලියමු ඔසීලා ගැන :Pදිල්http://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-70880296713635308542010-05-17T14:57:10.165+10:002010-05-17T14:57:10.165+10:00නිශාචරයා ඔයා නේද ඔලුවෙන් හිටිය වවුලා..හික්zකවි ඇති...නිශාචරයා ඔයා නේද
ඔලුවෙන් හිටිය වවුලා..හික්z

කවි ඇති නම් තමයි දැන් නම්.ආයේ දවසක ලියමු කතා.පබලුhttp://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-49074455156857818012010-05-17T15:13:20.671+10:002010-05-17T15:13:20.671+10:00@ දිල්, පබලු,මට පේන්නෙ දෙන්නම බය වෙලා වගේ මඩ කාපුව...@ දිල්, පබලු,
මට පේන්නෙ දෙන්නම බය වෙලා වගේ මඩ කාපුවා ප්රසිද්ධ වෙනවට හිකිස්... :P
ඇත්තටම මම පළවෙනි පාරටයි ඔච්චර කවි තොගයක්(තොගයක් කිව්වට ඉතින් ඔයාලා දෙන්නගෙ ලඟටවත් නෑ) ලිව්වේ... ඉතින් මට හිතුනා ඒ ටික බ්ලොග් එකේම තියාගන්න.. පොඩි එකාගෙ ආසාවනේ.. සමා වෙන්ට ඕනේ... :)
අනික ඔසී කතා ලියන්න කස්සා ඉන්නවනේ දිල්.. මම ඉතින් කවිම ලියන්නම් තරහ නෑනෙ... :Dනිශාචරයා Nishacharayahttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-8121910219723332042010-05-17T17:15:29.787+10:002010-05-17T17:15:29.787+10:00කවි කවි ගන්න කවී ..............හපොයි මටත් දැන් කි...කවි කවි ගන්න කවී ..............

හපොයි මටත් දැන් කිව්වා වගේ හැම තැනම කවි පේනවා .... හිකිස්වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-49779519211060003602010-05-18T08:19:00.558+10:002010-05-18T08:19:00.558+10:00@ වැප්,කියලා වැඩක් නෑ මචන්... :D@ වැප්,
කියලා වැඩක් නෑ මචන්... :Dනිශාචරයා Nishacharayahttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-78168212065418457552010-05-23T23:52:28.262+10:002010-05-23T23:52:28.262+10:00Wow great dude,niyama kavi situvili!!Wow great dude,niyama kavi situvili!!Dinesha Dilhani Piyasenahttp://www.blogger.com/profile/08945862692164009112noreply@blogger.comtag:blogger.com,1999:blog-4852079510770028408.post-2512809018342503452010-05-24T08:47:48.741+10:002010-05-24T08:47:48.741+10:00Thanx Grl...Thanx Grl...නිශාචරයා Nishacharayahttp://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com